Saturday, January 15, 2011

යමක වර්ගය

යමක වර්ගය 1

සිතේ ඇතිවන කුසලාදී ධර්මයන්ට සිත අධිපති කොට ඇත්තාහ.
සිත මුල්ය. ඒවා සිතම ශ්‍රේෂ්ඨ කොට පවතී.

ධම්ම පදය

සිංහල බෞද්ධ ජනයාගේ අත්පොත සේ සැලකෙන ධම්ම පදය  ඇසුරෙන් අප ජීවිතයට ලබාගත ගත හැකි ආදර්ශයන් බොහෝ පවතී.