අක්කොච්චි මං අවධි මං
අජිනි මං අහාසි මේ
යේ තන් උපනය්හන්ති
වේරං තේසං න සම්මති
අසවලා මට බැන්නේය , මට පහර දුන්නේය , මා පැරදවුයේය, මා සතු දේ පැහැර ගත්තේය
යනුවෙන් යලි යලිත් සිතමින් ක්‍රෝධ බදී නම් ඔවුන්ගේ වෛරය නොසන්සිඳේ
(යමක වර්ගය)
අජිනි මං අහාසි මේ
යේ තන් උපනය්හන්ති
වේරං තේසං න සම්මති
අසවලා මට බැන්නේය , මට පහර දුන්නේය , මා පැරදවුයේය, මා සතු දේ පැහැර ගත්තේය
යනුවෙන් යලි යලිත් සිතමින් ක්‍රෝධ බදී නම් ඔවුන්ගේ වෛරය නොසන්සිඳේ
(යමක වර්ගය)
No comments:
Post a Comment