Saturday, September 10, 2011

ඉන්ද්‍රිය සංවරයෙන් තොර තැනැත්තා මාරයාගේ සුළගෙන් ගසා ගෙන යයි

සුභානුපස්සිඞ් විහරන්තන් ඉන්ද්රියේසු අසන්වුතන් භෝජනම්හි අමත්තග්නුඞ් කුසීතන් හීන වීරියන් තන් වේ පසහති මාරෝ වාතෝ රුක්ඛන් ව දුබ්බලන්

යමෙක් රූපාදී අරමුණු ශුභ යි සලකමින් ඉන්ද්‍රිය සන්වරයකින්ද තොරව පමණ ඉක්මවා ආහාර ගනිමින් කම්මැලිව වීර්යයෝ හීනව වෙසේ නම් කෙලෙස් මාරයා ඔහු මැඩලන්නේ සුළඟ දුර්වල ගසක් මුලිනුපුටා හෙලන්නාක් මෙනි

( යමක වර්ගය )

No comments:

Post a Comment