Monday, September 12, 2011

කාම රාගය, නොවැඩූ සිත විනිවිද යයි

යථා අගාරන් දුච්චන්නඞ් 
වුට්ඨි සමති විජ්ජති 
එවං අභාවිතඞ් චිත්තඞ්
රාගෝ සමති විජ්ජති 

හොඳින් සෙවිලි නොකළ ගෙය වැස්සෙන් තෙමී යන්නා සේ 
භාවනාවට පුරුදු පුහුණු නොකළ සිත රාගයෙන් තෙත් වේ 
( කාම රාගය, නොවැඩූ සිත විනිවිද යයි )

( යමක වර්ගය )

No comments:

Post a Comment