Wednesday, September 14, 2011

නොපමා වූ තැනැත්තේ පමා වුවන් පසු කර ඉදිරියටම යයි

අප්පමතෝ පමත්තේසු 
සුත්තේසු බහුජාගරෝ 
අබලස්සඞ් ව සීඝස්සෝ 
හිත්වා යාති සුමේධසෝ 

පමා වුවන් අතුරෙහි නොපමා වුත්
නිදන්නවුන් අතුරෙහි බොහෝ නිදි මරන්නවුත් 
යහපත් නුවනැත්තා 
වේගයෙන් දුවන අශ්වයා අබලන් අශ්වයා පසු කොට යන්නාක් මෙන් 
පමා වුවන් හැර යයි 

( අප්පමාද වර්ගය ) 

No comments:

Post a Comment